← All Analyses
EXNESSXAUUSD
neutral

SCP = Secret Candle Point

Dulip Chaminda Gamarathna
19h ago
SCP = Secret Candle Point

SCP එකේ අදහස: Market එකේ strong displacement / impulsive move එකක් පටන් ගන්න කලින් තියෙන වැදගත් candle එකේ price area එක හඳුනාගැනීම.

උදාහරණයක් ලෙස strong bullish move එකක් ඉහළට ගියා නම්, ඒ move එකට කලින් තිබුණු candle එකේ පහළ wick / reaction area එකෙන් buyers enter වෙලා තිබුණා කියලා සලකනවා. ඒ area එක BUY SCP zone එකක් වෙන්න පුළුවන්.

Strong bearish move එකක් පහළට ගියා නම්, displacement එකට කලින් candle එකේ ඉහළ wick / reaction area එක SELL SCP zone එකක් විදිහට බලනවා. 

Disclaimer

The information and publications are not meant to be, and do not constitute, financial, investment, trading, or other types of advice or recommendations supplied or endorsed by GoCharting. Read more in the Terms of Use.

Comments (0)

Loading comments…